Thu. Jun 26th, 2025

හොරණට මහ වැස්සක්!

Oct11,2024 #2024 #news

පසුගිය පැය 24 කාලය තුළ වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේ හොරණ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව එය මිලිමීටර් 239ක වර්ෂාපතනයක්.

ඇල්පිටියෙන් මිලිමීටර් 194.75ක් ද බුලත්සිංහල පෙදෙසින් 187ක් සහ මතුගම 186.5ක් ද සීතාවක 184.5ක් ද වශයෙන් වර්ෂාපතනය වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *