Sat. Jun 28th, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක් ආපසු හැරෙයි

ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් UL 265 දරන ගුවන්යානය කොළඹ සිට රියාද් බලා පියාසර කරමින් තිබියදී ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත කටුනායක ගුවන්තොටුපොළට පැමිණි බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරනවා.

එම ගුවන් යානය ඊයේ (10) රාත්‍රී 7ට පමණ ආරක්ෂාකාරීව ගොඩබැස්වූ බව එම නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ සියලුම මගීන්ට හෝටල් නවාතැන් සපයා ඇති අතර ඊළඟට ඇති ගුවන් ගමන සඳහා නැවත ආසන වෙන්කරවා ඇති බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *