Tue. Apr 29th, 2025

අනුප පැස්කුවෙල්ට බැංකු බ්ලොක් එකක්

හිටපු රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල්ට අයත් බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළවයි මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ.

ඒ අනුව ගිණුම් අත්හිටුවීම 2025 ජනවාරි 4 වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇති.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *