Sat. Jun 28th, 2025

මුද්දර ගැන තැපෑල කියන කතාව

ඊයේ (09) දිනට යෙදී තිබුණු ලෝක තැපැල් දින ජාතික සැමරුම් උළෙලේ දී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත්ගේ රුව සහිතව ලබා දුන් පුද්ගලකාරක සමරු තිලිණ දෙකක් පිලිබඳව මේ වන විට විශේෂ කතාබහක් නිර්මාරණය වී තිබෙනවා.

මේ සම්බන්ධව පැහැදිලි කරමින් තැපැල් දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පිළිතුරු ලබා දී තිබුණා.

අදාළ මාධ්‍ය නිවේදනය පහතින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *