Sat. Jun 28th, 2025

වැඩ බලන්න අගවිනිසුරුවරියක්

ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී ඇය දිවුරුම් දුන් බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *