Sat. Jun 28th, 2025

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක්!

Oct10,2024 #news #police #slpolitics

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යවමින් තමන් අත්අඩංගුවට ගැනීමට ඇතැම් පොලිස් නිලධාරීන්ගේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් දැනුම්වත් කර තිබෙනවා. ජයවර්ධන කියා සිටින්නේ මෙය 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වින්දිතයින්ට යුක්තිය ඉෂ්ට කිරීම පිළිබඳ තමා වාර්තා කිරීම් හා සම්බන්ධ බවයි.

තමා වාර්තා කිරීම්වලට අසත්‍ය ලේබලය අලවමින්, සිදුකෙරෙන පරීක්ෂණවලට බාධාවක් වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණයට දන්වා ඇති බව ජයවර්ධන සිය ලිපියෙන් අවධාරණය කරනවා. එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන ඔහු, තමා ඇතැම් CID නිලධාරීන්ගේ කටයුතු හෙළිදරව් කිරීම නිසා තමන්ව අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණ කරන බවට පෙරළා චෝදනා කරනවා.

එම ලිපිය පහතින්,

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *