Sat. Jun 28th, 2025

අලුත් පක්ෂයකින් රංජන් ආයෙත් දේශපාලනයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතා අද කොළඹදී පැවැත්වීමට නියමිත මාධ්‍ය හමුවකදී නව දේශපාලන පක්ෂයක් නිල වශයෙන් එළිදැක්වීමට නියමිතයි.

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ ලෙස එය නම් කර තිබෙනවා.

මයික් ලකුණින් තරග කරන එම පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම ද මෙහිදී සිදු කිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *