හිටපු ජනපති රනිල් වික්රමසිංහගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්රචාර පදනම් විරහිත බව වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය පවසා තිබෙනවා.
හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාවට මේ වන විටත් නිලධාරීන් 163ක් සිටින බවද ඒ පිරිස අතර විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 50ක් සහ ප්රභූ ආරක්ෂක නිලධාරීන් 6ක් ද සිටින බවයි පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.