මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට සූදානමක් ඇති බව වාර්තා පළ වෙනවා.
ඔහු කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරි මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් වනු ඇතැයි සඳහන්.
සමගි ජන සන්ධානය යටතේ ඔහු ඉදිරිපත් වනු ඇති බව පැවසෙනවා.
කෙසේ වෙතත් අදාල වාර්තා අසත්‍ය බවත් තමන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකරන බවත් චමුදිත නිවේදනය කර තිබෙනවා.