හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන හෂාන් තිලකරත්නගේ බිරිඳ වන අප්සාරී තිලකරත්න සමගි ජන බලවේගයේ බටහිර කොළඹ සංවිධායකවරිය ලෙස පත් කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම පත්කිරීම සිදුකර තිබුණා.
අප්සාරී තිලකරත්න සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට තමන් අපේක්ෂාවෙන් පසුවන බවයි.