Fri. Jun 27th, 2025

අජිත් රෝහණගේ තැන මාරු වෙන ලකුණු

Oct3,2024 #cid #police #sri lanka police

දැනට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන අජිත් රෝහණ හට බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරුවක් ලබා දීමට අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

මේ අතර මුදල් විශුද්ධිකරණ ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන පී. අම්පාවිල මහතා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කිරීමටද නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *