Sat. Jun 28th, 2025

වෙල්ගම‍ගේ මරණය ගැන පියල් නිශන්තගෙන් හෙළිදරව්වක්

නව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක කුමාර වෙල්ගමගේ මරණය 2022 මැයි 9 වැනි දින ඇති වූ කලහකාරී තත්ත්වයේදී සිදු වූ තුවාල හේතුවෙන් සිදු වූවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත පවසනවා.

2022 මැයි 09 වැනිදා ඇති වූ නොසන්සුන් තත්ත්වයේදී කුමාර වෙල්ගම පහරකෑමට ලක්ව තිබුණා.

“අරගලයේදී කළ පහරදීම්වලින් ඇති වූ තුවාල නිසා වෙල්ගම අසනීප වී වරින් වර රෝහල්ගත කිරීමට සිදු වුණා.” යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළේ වෙල්ගමගේ අවසන් කටයුතු සිදුකෙරුණු ඊයේ දිනයේදී.

හිටපු මන්ත්‍රීවරයා 2022 මැයි 09 වැනි දින ප්‍රහාරයට ලක්වන විට විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටියා. .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *