Sat. Jun 28th, 2025

බස් ගාස්තු අඩු වෙන හැටි මෙන්න

Bus strike against bus inspection

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිසම සඳහන් කළේ ඒ අනුව 4.24%කින් බස් ගාස්තු සංශෝධනය වන බවයි.

මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර නව අවම ගාස්තුව රුපියල් 27ක්.

අවසන් වරට පසුගිය ජුලි 02 වනදා සිදුකළ ගාස්තු සංශෝධනයේදී 5.07% ක ප්‍රතිශතයකින් බස් ගාස්තු පහළ දැමුණා.

එහෙත් අගෝස්තු මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනයේදී බස් ගාස්තු අඩුකෙරුණේ නැහැ.

ඒ අනුව මෙවර බස් ගාස්තු අඩුකිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

බස් ගාස්තු සංශෝධනය වූ ආකාරය පහතින්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *