Sat. Jun 28th, 2025

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්

Oct1,2024 #appointment #gas #gas price #litro

ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන පත්කර තිබෙනවා.

ලිට්‍රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පීරිස් නව රජය බලයට පත්වීමත් සමගම ඉන් ඉල්ලා අස්වීම නිසා එම ධුරය පුරප්පාඩු වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *