Wed. Jun 25th, 2025

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

Sep29,2024 #2024 #news

2023 වසරේ පැවැත්වුණු අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

ඒ් ඊයේ (28)මධ්‍යම රාත්‍රියේදීයි.

විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් මස 1 දා සිට 14 දක්වා සිදු කරන බවයි සඳහන් වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *