කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම අද (28) අලුයම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වෙනවා.
මියයන විට ඔහු 74 වියේ පසු වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිස විවිධ ඇමැති පදවි දැරුවා.
දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක චරිතයක් ලෙස වෙල්ගම හිටපු මන්ත්‍රීවරයා කටයුතු කරනු ලැබුවා.