Sat. Jun 28th, 2025

ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි

Sep26,2024 #chairman #gas #litro #resignation

ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වෙනවා.

ඔහු සිය ඉල්ලා අස්වීම ලිඛිතව දැනුම් දී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

කෙසේවෙතත් 31වැනිදා දක්වා හිඟයකින් තොරව ගෑස් පවතින බව ඔහු එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *