Sat. Jun 28th, 2025

සජබ ගොවීන්ට තුවක්කු දෙන්න යයි

May26,2024

මෙරට සියලු ගොවීන්ට බලපත්‍ර සහිත තුවක්කුවක් ලබාදීමට සමගි ජන බලවේග රජයක් යටයේ කටයුතු කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

වගාවන්ට වන සතුන් ගෙන් වන වගා හානි වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවද ඔහු පැවසීය.

වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන වගා හානි අවම කිරීම සඳහා දිගුකාලීන වැඩපිළිවෙලක් හඳුන්වා දෙන තෙක් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවද ඔහු පැවසුවේය.

සමග ජන බලවේගයේ ජන පවුර වැඩසටහන අමතමින් ඔහු මේ බව සඳහන් කරන ලදී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *