ජාතික ජනබලවේගය ඉදිරි මහමැතිවරණයේදී ඡන්ද ලක්ෂ 65ක් ලබාගන්නා බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසන්නේ.
ජනපතිවරණය ජයගත් බැවින් එහි වාසිය එම පක්ෂයට ඇති බව කී හිටපු මන්ත්‍රීවරයා ප්‍රධාන පක්ෂ එකට එක්වී මහමැතිවරණයට තරඟ කරන්නේ නම් ශක්තිමත් විපක්ෂයක් හෝ හදාගන්නට පුළුවන් බව පවසනවා.
වත්මන් ජනපතිවරයා මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටු කරන ආකාරයක් පෙනෙන බවයි ඔහු තවදුරටත පවසා සිටියේ.