ජාතික රූපවාහිනියට සහ ස්වාධීන රූපවාහිනියට නව සභාපතිවරු දෙදෙනෙකු පත් කර තිබෙනවා.
ජාතික රූපවාහිනියේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාරයි.
ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු වන ප්‍රියන්ත වෙදමුල්ල ස්වාධින රූපවාහිනී සේවයේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.