Tue. Jun 24th, 2025

නව ආරක්ෂක ලේකම්ගේ රියේ වේගය පාලනය කරගත නොහැකි වී අනතුරක්!

Sep25,2024 #2024 #news #police

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද (25) අලුයම දියවන්න වගුරු බිමට පෙරළී ගොස් ඇතැයි වැලිකඩ පොලිසිය පවසනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී ආරක්ෂක ලේකම් තුයියකොන්තා එම රථයේ නොසිටි බවයි පැවසෙන්නේ.

අමාත්‍යංශයේ සිට ආරක්ෂක ලේකම්වරයා රැගෙන ඒ්මට යමින් සිටියදී අනතුර සිදුව තිබෙනවා. වේගය පාලනය කරගත නොහැකිව තිබෙන අතර රියදුරුට තුවාළ සිදුව නැහැ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *