අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් 30 වැනිදාට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
ප්‍රතිඵල ලේඛන සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි දැනගන්නට ඇත්තේ.
පාසල් අයදුම්කරුවන් 387648 දෙනෙකු ද පෞද්ගලික අයදුම්කරුවන් 65331 ද මෙවර විභාගය වෙනුවෙන් පෙනී සිටියා.