Sat. Jun 28th, 2025

මහමැතිවරණය පැවැත්වෙන දිනය මෙන්න!

Sep25,2024 #election 2024 #news #slpolitics

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය අනුව ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව ඔක්තෝබර් මස 04 දින සිට ඔක්තෝබර් මස 11 දින දහවල් 12 දක්වා කාලය තුල නාමයෝජනා භාර ගැනෙනු ඇති.

මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වැනි දා යි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *