පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන ගැසට් නිවේදනයට ජනපති අනුර දිසානායක විසින් අත්සන් තබා ඇතැයි වාර්තා වෙනවා. මේ වන විට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය පිණිස රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බවයි දැනගන්නට ඇත්තේ. Related Post navigation ඇමැතිකම් බෙදුන හැටි මෙන්න ජනපති – මහබැංකු අධිපති හමුවක්