Sat. Jun 28th, 2025

ආයතන ප්‍රධානීන් රැසක් ගෙදර යයි!

පැවැති රජය විසින් පත් කරන ලද ආයතන ප්‍රධානීන් රැසක් මේ වන විට සිය ඉල්ලා අස්වීම් භාර දී ඇතැයි වාර්තා වෙනවා.

ඊයේ වන විට ජනපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරුන් සහ උතුරු ආණ්ඩුකාරවරිය ද සිය ඉල්ලා අස්වීම භාර දී තිබුණා.

සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල ආදී සියලුම දෙනා මෙම දින දෙක තුන ඇතුළත ඉල්ලා අස්වීමට නියමිත බැව් පැවසෙනවා.

නව ජනපතිවරයාට සහ භාරකාර ආණ්ඩුවට රිසි පරිදි කාර්ය මණ්ඩල සහ ආයතන ප්‍රධානීන් පත් කිරීමට ඉඩ සලසමිනුයි මොවුන් ඉල්ලා අස් වන්නේ.

කෙසේ වෙතත් නව ජනපතිවරයා තවමත් ආයතන ප්‍රධානීන් කිසිවෙකු පත් කිරීමට පියවර ගෙන නැහැ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *