කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේදී දක්නට ලැබුණා.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 130.30කින් ඉහළ ගොස් තිබුණා.
දිනය නිමා වන විට සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 11,096.81ක් වශයෙන්.
දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් මිලියන 994ක් වශයෙන්.