Wed. Jun 25th, 2025

නව ජනපති මහනාහිමිවරු බැහැ දකී

අභිනව ජනපතිවරයා ලෙස දිවුරුම් දුන් අනුර කුමාර දිසානායක දිවුරුම් දීමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා හිමි වැඳපුදා ගත් බව සඳහන් වෙනවා.

එසේ ම මල්වතු අස්ගිරි නායක හිමිවරුන් සම්මුඛව ආශිර්වාද ලබාගත් බවයි වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *