මෙවර ජනපතිවරණයෙන් තේරී පත් වූයේ මෙරට අවසන් විධායක ජනපතිවරයා බව ජාතික ජනබලවේගයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසනවා. පත් වුණු ජනපතිවරයා විධායක ජනපති ධුරය අහෝසි කිරීමට කටයුතු කරන බවත් ඒ් සඳහා මහජන සහය අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා. Related Post navigation සදාකාලික මිත්රත්වයකට ෂී ජින්පිංගෙන් අනුරට ඇරයුම් ලසන්තගේ දියණිය අනුරගෙන් යුක්තිය බලාපොරොත්තුවෙන්