අභිනව ජනපති අනුර කුමාර දිසානායක විසින් නව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයෙක් පත් කර තිබෙනවා. එයා වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තටයි එම ධුරය ලබා දී ඇත්තේ.
මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙ. නියෝජ්‍ය පොලිස්පත්ත් රවි සෙනෙවිරත්න පත් කර ඇති බවද වාර්තා වෙනවා.