Sat. Jun 28th, 2025

සතියක් පෙළපාලි තහනම්

සතියක් ගත වන තුරු පෙළපාලි යම තහනම් බව පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.

නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කළේ ලැබූ ජයග්‍රහණය සාමකාමීව සමරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *