Thu. May 1st, 2025

නවීන් දිසානායකත් පුටුවෙන් බසියි

සබරගමු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කළ බව නවීන් දිසානායක පවසනවා.

මේ සම්බන්ධයෙන් ලිපියක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කරන්නේ තමා වසරකුත් මාස තුනක කාලයක් සබරගමු ආණ්ඩුකාර ධුරයේ කටයුතු කළ බවත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට හිස නමමින් මේ අවස්ථාවේ ඉල්ලා අස්වීමට කටයුතු කරන බවත්ය.

නව ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබ පැතුම් පිරිනමමින් සිය නිල ෆේස්බුක් ගිණුමෙහි පළ කළ සටහනක් මඟින්ද ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *