Sat. Jun 28th, 2025

අගමැති ඉල්ලා අස් වෙයි

අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස් වී අති බව වාර්තා වෙනවා.

ඔහු සිය ඉල්ලා අස් වීම ලිඛිතව භාර කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

එසේම අමාත්‍ය මණ්ඩලය ද අද දිනයේ ඉල්ලා අස් වනු ඇති.

මේ වන විට අමාත්‍යංශවලින් අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ඉවත් වෙමින් සිටින බව ද වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *