Sat. Jun 28th, 2025

නව ජනපතිට සුබ පතන්න ඉන්දියාව ගෙදරටම ඇවිත්!

අභිනව ජනපති අනුර කුමාර දිසානායක වෙත කොළඹ ඉන්දීය මහකොමසාරිස්වරයා තම සුබ පැතුම් එක් කර තිබෙනවා.

පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලය වෙත පැමිණි මහකොමසාරිස්වරයා මෙලෙස සුබ පැතුම් එක් කළ බවයි පැවසෙන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *