Sat. Jun 28th, 2025

පළමුව පැවැත්වෙන මැතිවරණය ජනපති කියයි

May22,2024

ඉදිරියේදී පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

කැබිනට මණ්ඩලය අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී ඔහු දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙසයි.

මහ මැතිවරණයක් සඳහා මුදල් වෙන් කර නොමැති බව පවසා ඇති ජනාධිපතිවරයා අයවැයෙන් මෙවර මුදල් වෙන් කිරීමක් සිදුකර ඇත්තේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා පමණක් බවත් සඳහන් කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *