Sat. Jun 28th, 2025

දෙවනි මනාපය ගණන් කෙරෙයි

2024 ජනාධිපතිවරණයේ දෙවෙනි මනාපය ගණන් කිරීම නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඒ කිසිඳු අපේක්ෂකයෙක් 50% සීමාව පසු කිරීමට අසමත් වීම නිසා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක අද (22) කැඳවූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසුවා.

ඒ අනුව ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරණයක දෙවෙනි මනාපය ගණන් කිරීම ආරම්භ වුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *