Sat. Jun 28th, 2025

ඇඳිරි නීතිය ගැන පොලීසිය කියයි

අද දහවල් 12න් පසු රට පුරා ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය ඉවත් කරන බව නියෝජ්‍ය පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කළා.

මීට සුළු මොහොතකට පෙර ජනමාධ්‍යවේදීන් අමතමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *