Sat. Jun 28th, 2025

ආගම, ජාතිය ඉදිරියට නොදා ලැබූ ජයට සුමන්තිරන්ගෙන් අනුරට සුබ පැතුම්!

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මෙවර ජනපතිවරණයේ ලබා ඇති ජය වෙනුවෙන් අනුර කුමාර දිසානායක වෙත සුබ පැතුම් එක් කර තිබෙනවා.

ඔහු සඳහන් කරන්නේ අනුරගේ මැතිවරණ ව්‍යාපාරය වාර්ගික හෝ ආගමික ස්වෝත්තමවාදිය කෙරෙහි විශ්වාසය නොතැබූ එකක් බැවින් තම ප්‍රශංසාව හිමි වන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *