ජනපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ පත් වන නව ජනපතිවරයාට බලය පැවරීම සඳහා වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ විසින් කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වෙනවා.
මේ සඳහා අවශ්‍ය සියලු උපදෙස් මේ වන විටත් ජනාධිපති ලේකම්වරයා වෙත ලබා දී ඇති ජනපතිවරයා මේ වන විටත් කොළඹ 7 පිහිටි තම පෞද්ගලික නිවස වෙත ගොස් සිටින බවයි වාර්තා වන්නේ.