Sat. Jun 28th, 2025

23 සඳුදා විශේෂ නිවාඩුවක්!

සැප්තැම්බර් 23 සඳුදා දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මේ බව දැනුම් දෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *