Thu. May 1st, 2025

ඡන්දෙට අදත් බස් වැඩ

Bus strike against bus inspection

ජනාධිපතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලායන ජනතාවට අද (21) දිනයේදී ද බස් රථ යෙදවීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කලේ උදෑසනම පැමිණ සිය ගමනාත්ත වෙත ගමන් කිරීමට පියවර ගන්නා ලෙස මගී ජනතාවලෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් සඳහන් කරනුයේ අද දිනයේ ලංගම බස් රථ 3300ක් ද ධාවනයට එක් කරන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *