Sat. Jun 28th, 2025

තර්ජනය කිරීමක්: සජබ සංවිධායක අත්අඩංගුවට!

සමගි ජනබලවේගය පක්ෂයේ දම්මින්න කොට්ඨාසයේ සංවිධායකවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඡන්දය ලබා නොදෙන්නේ නම් එළවා දමන බවට අනවසර ඉඩමක පදිංචි වී සිටින අයෙකුට මොහු විසින් තර්ජනය කළ බැවින් මෙසේ අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *