Sat. Jun 28th, 2025

වාර්තාගත මිලකට අලෙවි වුන මතීෂ පතිරණ

May21,2024

20-20 ලංකා ප්‍රමුඛ පෙළ තරගාවලිය සඳහා ක‍්‍රීඩක වෙන්දේසිය අද පැවැත්වෙයි.

එහිදී වේග පන්දු වන ක්‍රීඩක මතීෂ පතිරණ ඩොලර් එක ලක්ෂ විසි දාහක මුදලකට අලෙවියේ විය.

ඔහු මිලදී ගනු ලැබුවේ කොළඹ කණ්ඩායම විසිනි.

දසුන් ශානක ඩොලර් 85,000ක මුදලකට ද අලෙවි විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *