Sat. Jun 28th, 2025

පාර්ලිමේන්තුවේ අනාගතය ගැන ජනපති කතා කරයි

ජනාධිපතිවරණයෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා.

විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු විසුරන්නේ ද නැතිනම් ඉක්මන් අයවැයක් සකස් කරන්නේ ද යන්න සාකච්ඡා කිරීමට අවශ්‍ය බවයි.

කෙසේ හෝ අයවැය ඉදිරිපත් නොකර ඉදිරියට යන්න නොහැකි නොහැකි බව ද ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බව ද හෙතෙම කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *