Wed. Jun 25th, 2025

සුදා ප්‍රහාරයකට ලක් වෙයි

සුදත් තිලකසිරිගේ යූටියුබ් නාලිකා දෙකටම හැකර්වරුන්ගේ ප්‍රහාරයක් එල්ල වි තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

මැතිවරණය පවතින මේ සමයේ ඔහු විසින් සිදුකල සමීක්ෂණ විඩියෝ විවිධ පාර්ශවයන්ගේ දෝෂදර්ශනයට ලක් වුණා.

සුදත් තිලකසිරි කලක් මහින්ද රාජපක්ෂවාදී ලෙස කටයුතු කලද පසුකාලීනව එම මතයෙන් බැහැරව කටයුතු කරනු දක්නට ලැබුණා.

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ දී දැඩි රාජපක්ෂ විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබු ඔහු පසුව දේශපාලකයින් විවේචනය කරමින් විවිධ වැඩසටහන් නිර්මාණය කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *