Sat. Jun 28th, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රීට කාන්තා තර්ජනයක්!

Sep18,2024 #news #police #slpolitics

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර වෙත ජංගම දුරකතන අංක දෙකක් භාවිතා කරමින් බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් ගැන ඔහු විසින් මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අද (18) අලුයම දෙකට පමණ මෙම ඇමතුම් ලැබුණු බවයි ඔහු සඳහන් කරන්නේ.

මෙම ඇමතුම් ලබා දී ඇත්තේ කාන්තාවක් බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *