Sat. Jun 28th, 2025

සජිත්ගේ ආරක්ෂක රිය ගැටී දෙදෙනෙකුට අසාධ්‍යයි

සමගි ජනබලවේගයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂාවට යොදවා තිබෙන රථයක් යතුරු පැදියක ගැටීමෙන් එහි ගමන් ගත් දෙදෙනෙකු අනතුරට පත්ව තිබෙනවා.

අම්පාර දමන පොලිස් වසමේදී ඊයේ (15) මෙම අනතුර සිදුව ඇත්තේ ප්‍රභූ ආරක්ෂක රථය යතුරු පැදිය පසු කර යෑමට උත්සාහ දැරීමේදීයි.

අනතුරට පත් දෙදෙනා අම්පාර මහරෝහලට ඇතුළත් කර ඇති අතර එක් අයෙකුගේ තත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචිමාර්ග පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *