ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රියන්ත කොඩිප්පිලි මාධ්‍යවේදියා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජාතික ජනබලවේගයේ ජනපති ධුර අපේක්ෂක අනුර දිසානායක පවසා ඇත්තේ තමන්ට බලය හිමි වීමෙන් පසු රටේ බොහෝ දේවල් වෙනස් වුවත් වෙනස් නොවෙන දේ වන්නේ තමා බවයි.
තමන්ට අනුර දිසානායක යනුවෙන් ආමන්ත්‍රණය කිරීම සෑහෙන බවද ඔහු පවසනවා.
අගමැති ලෙස පත් කරන්නේ විජිත හේරත් සහ හරිනි අමරසූරිය යන දෙදෙනාගෙන් අයෙකු බවද ඔහු එහිදී කියා සිටිනවා.