Sat. Jun 28th, 2025

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන පණිවිඩයක්!

Sep15,2024 #2024 #news

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊළඟ සති දෙක ඇතුළත නිකුත් කරන බව ආධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.

අද දින පහේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බවත් අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් මස 25 වැනි දා ආරම්භ කිරීමට කාලසටහන් යොමු කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *