Sat. Jun 28th, 2025

අනුරපුරේ පෞද්ගලික රෝහලක ශල්‍යකර්ම අතරතුර අපයෝජන: චෝදනාවක්!

Sep12,2024 #2024 #news #police

අනුරාධපුර නගරයේ පවත්වාගෙන යන පෞද්ගලික රෝහලක ශල්‍යාගාරය තුළ කාන්තවන්ගේ ශල්‍යකර්ම කරන අවස්ථාවලදී ඇතැම් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් විසින් පිටස්තරයන් ශල්‍යාගාරය වෙත ගෙන්වා රඳවාගන්නා බව කියන සිද්ධියක් වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් අරඹා ඇති බව කියැවෙනවා.

ගර්භාෂය ඉවත් කිරීම වැනි මෞත්‍ර ලිංගික වර්ගයේ ශල්‍යකර්ම සිදු කරන අතරතුර වෙනත් පුද්ගලයන් ගෙන්වා ගන්නා බවත් ඔවුන් කාන්තාවන්ගේ ශරීර ස්පර්ශ කරන බවත් කියැවෙනවා.

කාන්තාවන් කිහිප දෙනෙක් මේ පිළිබඳව රෝහල් කාර්යමණ්ඩලය දැනුවත් කළද යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි සඳහන් වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *