Sat. Jun 28th, 2025

සේනක බටගොඩ ජීවන ගීය නිම කරයි

Sep11,2024 #election 2024 #news

ප්‍රවීණ, ජනප්‍රිය ගායන ශිල්පී සේනක බටගොඩ අභාවප්‍රාප්ත වී තිබෙනවා. රසික ජනතාව ආදරයෙන් වැළඳගත් ගීත ගණනාවක් ඔහු විසින් තිළිණ කරනු ලැබුවා.

සිහින මවන්නැති, සැනසෙන්නම් මා, නිදි නැති රැය, අපි කවුරුද, හොඳම දේ, හීනවලට පණක්, බිඳගෙන යමු, අළු යට ගිනි.. ආදී රසික ආදරයට පත් ගී ගණනාවක් ඔහුගේ හඬින් වාතලයට මුසු වුණා.

මිය යන විට ගායන ශිල්පියා 65 වැනි වියේ පසු වුණා. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *